Editor

Editor

කාර්ය බහුල කුටුම්භයන්ට දිනපතා පුවත්පත් කියවන්නවත් , බලන්නවත් වෙලාවක් නැහැ. සතියක් තුල ශ්‍රි ලංකාව වැනි කුඩා රටකත් සිදුවන, කියන කරන කාරණා අති විශාලයි.
ඒ සියල්ල කැටි කර සති අන්නතයේ ඔබට ඉදිරිපත් කරන සම්පිණ්ඩනයයි මේ !!!

කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් හෙට දින (5) පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

නව පනත් කිහිපයක් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.

අමෙරිකානු ඩොලර් මිලියන 1.8ක විදුලි බිල් නොගෙවීම හේතුවෙන් ඝානා රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන තිබේ.

මහමැතිවරණයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා රැසක් මැද නවාස් ෂරිෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය සහ බිල්වාල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය එක්ව හවුල් රජයක් පිහිටුවීමෙන් පසු පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website