ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීම් පදනම මත ශිෂ්‍යයන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වසර 7කට පසු උතුරු අමෙරිකානු මහාද්වීපය දිවා කාලයේ අඳුරට හරවමින් පෙරේදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ප්‍රාන්ත 15ක මිලියන 32කට වැඩි පිරිසක් දැක බලා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුහුදු මතුපිට උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ගෝලීය උණුසුම වාර්තාගත අයුරින් ඉහළ ගිය බව යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රජය විසින් යෝජනා කරන කර තිබෙන අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මෙරට අධ්‍යාපන පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇතැයි කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබේ.
තවත් 26ක් අතුරුදන්
නීතිවිරෝධී අයුරින් මගීන් 130 දෙනකු රැගෙන යමින් තිබූ ධීවර යාත්‍රාවක් මොසැම්බික් රාජ්‍යයේ උතුරු මුහුදේ ගිලීයෑමෙන් පුද්ගලයන් 96 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු ගාසා තීරයේ මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදාව අවම කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ බව ද, එම නිවේදනයත් සමඟ අවතැන් වී සිටි පලස්තීන ජනතාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමිණෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.