Editor

Editor

පසුගියදා යාපනයේදී පැමිණි පැවති ගුවන් හමුදා සංදර්ශනයක් සඳහා හෙලිකොප්ටර් හතරකින් හතර දෙනකු පැමිණ ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පලතුරු මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

කුරුලු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අගවයි.

මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර අද (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.

පානීය ජල ගැටලුව දැඩිව බලපා ඇති ප්‍රදේශවල ජනතාවට ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

සෙනසුරාදා, 16 මාර්තු 2024 09:00

කිතුල් පැණි මිල අහසේ…

කිතුල් පැණි මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව කිතුල් පැණි නිෂ්පදකයින් පවසයි .

මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳු­නා­ගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්ති­ලතා මහ­ත්මිය පැව­සු­වාය.

ඊශ්‍රා­ය­ලය සහ පල­ස්තී­නය අතර සිර­ක­රු­වන් නිද­හස් කර­ගැ­නීම සඳහා ඊජි­ප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදි­හ­ත්ක­රු­වන්ට නව සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇතැයි හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කරන්නේ හමාස් සංවි­ධා­නය සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇත්තේ සිව්වැනි වරට බවය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website