බදාදා, 17 අප්‍රේල් 2024 10:29

අරගලයට ජනතාව මිලියන තුනක් ආවා.. ඉන් මිලියන දෙකක් මාලිමාවේ..- චතුරංග Featured

ගාළු මුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයට තත්ත්වයට මෙරට ජනතාවගෙන් මිලියන තුනක ප්‍රමාණයක් සහභාගී වූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ඉන් මිලියන දෙකක් ඉක්මවූ කොටසක් ජාතික ජන බලවේගයට සහාය දෙන බවද හෙතෙම පැවසීය.

අද දකින්නට ඇත්තේ අනුර දිසානායකට හෝ පක්ෂයට ඇති කැමැත්තකට වඩා වෙනසක් දකින්නට අවශ්‍ය වූ ජනතාව මිලියන තුනක එකතුවක් බවද හෙතෙම කියා සිටියේය.

සිරස රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කරන ලදී.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website