Editor

Editor

රාජ්‍ය ආයතනවල සිදුව ඇති බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්ට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීති කටයුතු ඇරඹීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ක්‍රියා නොකිරීමෙන් එම නිලධාරීන් අඛණ්ඩව එම ක්‍රියාවන්ගේ නිරතව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටී.

පාස්කු ප්‍රහා­රය කළේ කවුද කියා තමන් දන්නා බවත් අධි­ක­ර­ණය ඉල්ලී­මක් හෝ නියෝ­ග­යක් කළ හොත් ඒ අය හෙළි කිරී­මට සූදා­නම් බවත් හිටපු ජන­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා පව­සයි.

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙනසුරාදා, 23 මාර්තු 2024 11:22

කේට් කුමරිය ගැන නරක ආරංචියක්

තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පැවසුවාය.

ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි.

වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඊයේ (21) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ දැනට භාවිත කරන ආනයනික එකම ඇස්බැස්ටොස් වර්ගය භාවිත කිරීම තහනම් කිරීමට එරට පාරිසරික ආරක්ෂණ ආයතනය විසින් (18දා) පියවර ගෙන තිබේ.

අප්‍රිකානු රටක් වන සුඩානයේ රජයේ හමුදා හා රැපිඩ් සපෝට් ෆෝර්සස් නමැති කැරළිකාර කණ්ඩායම අතර පවතින දරුණු සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලොව දරුණුම සාගතය පවතින රට බවට පත් වන ලකුණු පෙනෙන්නට ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා මෙරට ලිංගික වෙළෙඳ පොළක් කිරීමට ආණ්ඩුව දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට සූදානම් වන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ (21 දා) ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website