Editor

Editor

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

විදුලි බිල්පත් ගෙවීමේ අසීරුවෙන් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සියයක එළිමහන් ආලෝකවත් කිරීම සඳහා සූර්යකෝෂ විදුලි පහන් බෙදා දීමට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිiාලයේ කුලපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියෝ කටයුතු කළහ.

ජාතික ජනබල වේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා බව කැනඩාවේ පුවත්පත් වාර්තා කර ඇත.

ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුකරන බලපෑම් ඉහල යමින් ඇති බව වාර්තා වේ.

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මීට සති කිහිපයකට පෙර බ්‍රසීලයේ ඇමසන් වැසි වනන්තරයෙන් හමු වූ ලොව විශාලතම සර්පයා ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලැබූ අඩි 26ක් දිගැති සර්පයා කුරිරු දඩයම්කරුවන් විසින් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුහුදට වැටුණු ආහාර මලු ගැනීමට ගිය පලස්තීන ජාතිකයන් 12 දෙනකු මුහුදේ ගිලී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website