ඉරිදා, 28 අප්‍රේල් 2024 11:31

නසිර් අහමඩ් වයඹ ආණ්ඩුකාර කරයි.. Featured

හිටපු අමාත්‍යවරයෙකු වන නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරය දුරට පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මැයි මස තුන්වනදා සිට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල විලි ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මෙම ආණ්ඩුකාර සංශෝධනය සිදුවෙයි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website