Editor

Editor

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න උත්සහ කිරීමට උත්සාහ කරන බැවින් වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවැසීය.

මොස්කව් නුවර ප්‍රහා­රය පසු­පස රැඩි­කල් ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් සිටින බව රුසි­යානු ජනා­ධී­පති ව්ලැදි­මිර් පුටින් පළ­මු­ව­රට ප්‍රකාශ කර ඇතැයි අල්ජ­සීරා පුවත් සේවය වාර්තා කළේය. එහෙත් එම ප්‍රහා­ර­යට යුක්රේ­නයේ සම්බ­න්ධ­යක් ඇතැයි ද ඔහු තව­දු­ර­ටත් විශ්වා­සය පළ කර තිබේ.

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික ස්ථායිකරන කමිටුව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් අනුව පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම ඊයේ (26) චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපි­යල් 10,000ක දීම­නා­වෙන් ඉතිරි රුපි­යල් පන්ද­හස අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය. සියලු රාජ්‍ය සේව­ක­යන්ට මාර්තු මාසයේ වැටුප ගෙවී­මෙන් අන­තු­රුව අප්‍රේල් මාසයේ වැටු­ප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවී­මට සූදා­නම් බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.

දකු­ණු­දිග බ්‍රසී­ලයේ එස්පි­රිටෝ සැන්ටෝ කඳු­කර පළාතේ සහ රියෝ ද ජැන­යිරෝ නුවර පසු­ගි­යදා හට­ගත් අධික වර්ෂාව සහ නාය යෑම් හේතු­වෙන් පුද්ග­ල­යන් 25 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද,

රුසි­යාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මහ­නු­ව­රදී කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ ලෙස පැය පහ­කට අධික කාල­යක් හිටපු ජනා­ධි­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ඊයේ (25) ප්‍රකා­ශ­යක් සට­හ­න්කර ගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website