සෙනසුරාදා, 27 අප්‍රේල් 2024 09:07

උණුසුමෙන් සහ අකුණුවලින් ආරක්ෂා වෙන්නැයි දන්වයි… Featured

මේ දිනවල පවතින වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ වැඩි ඉඩක් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

ඉන් ආරක්ෂා වීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 මේ අතර පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකිය.

 මෙම තත්වය අළුයම් කාලයේ වැඩි වශයෙන් ශරීරයට දැනෙන බව වැඩිදුරටත් පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website