Editor

Editor

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මහ­නු­ව­රදී කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ ලෙස පැය පහ­කට අධික කාල­යක් හිටපු ජනා­ධි­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ඊයේ (25) ප්‍රකා­ශ­යක් සට­හ­න්කර ගෙන තිබේ.

අඟහරුවාදා, 26 මාර්තු 2024 10:40

මහ බැංකුව පොලි අනුපාත පහල දමයි…

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

අඟහරුවාදා, 26 මාර්තු 2024 10:36

CID ලොක්කෙක් මාලිමා ලොකු පුටුවකට…

ජාතික ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට නියමිතව ඇත.

වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත්ත කර තැබුවද වී තොග නොලැබෙන බව වී අලවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

සදුදා, 25 මාර්තු 2024 09:08

ලිංගික සේවන පනත ඉවතට

බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව

ආනයනික කිරිපිටි මිල ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (25) පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී තිබේ.

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ÒදිනමිණÓට ඊයේ (24) පැවසුවාය.

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට මෙරට ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මතුවුවහොත් ඒ පිළිබඳ වගකීම බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිලිවෙලක්, ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website