සිකුරාදා, 26 අප්‍රේල් 2024 11:07

ජනාධිපතිට විරුද්දව අල්ලස් පැමිණිල්ලක් දමයි.. Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු කරමින් සිටී.

දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපළ යොදාගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කරන බවද එම සංගමය කියා සිටී.

 අදාළ පැමිණිල්ල කොමිෂන් සභාව හමුවට අද දිනයේ ලිඛිතව ඉදිරිපත් කරන බවද එම සංගමය පැවසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website