සිකුරාදා, 26 අප්‍රේල් 2024 11:01

ටැන්සානියාවට ඇති වූ ගංවතුරින් පුද්ගලයින් 155 ක් මරුට Featured

ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ආපදා තත්වය හේතුවෙන් නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී තිබෙයි

මෙම ගං වතුර තත්වය අසල්වැසි කෙන්යාවට ද බලපා ඇති අතර කෙන්යාවේද පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙයි

මේ හේතුවෙන් කෙන්යාවේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ තුන්දහස් පන්සියයක් බවයි වාර්තා වෙයි

fggfhgnbmgjj

DMN

 

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website