Editor

Editor

ඇමැති විජයදාස කැබිනට්ටුවට ගෙනා යෝජනාවට අනුමැතිය

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේ

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටළු විසඳා නිරතවූවන්ට සහන ලබාදෙනවා

නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ පන්විල ප්‍රදේශයේ නාවලපිටිය උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය අසල පිහිටි ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නකින් වන වගා රක්ෂිතයේ අක්කර පහලෝවක පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැවසිය.

ජාතික ආර්ථිකය මහජන සෞඛ්‍ය සහ පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණින් HS කේත 217යටතේ වර්ගීකරණය කරන ලද කාණ්ඩ 122 ක භාණ්ඩ ආනයනය කිරීමේදී ප්‍රමිති සහ තත්ව ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

සෝමා­ලි­යානු මුහුදු කොල්ල­ක­රු­වන් විසින් පැහැ­ර­ගත් භාණ්ඩ ප්‍රවා­හන නෞකා­වක් සහ එහි කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් 17 දෙනකු මුදා ගැනී­මට ඉන්දීය නාවික හමු­දාව සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා සියයට 57.1කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website