බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2024 10:58

ඉරානය ලාංකිකයන් 21ක් බේරා ගනියි Featured

ඕමාන් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පෙරළී ගිලෙමින් තිබූ නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇත.

බේර ගැණුනු ශ්‍රී ලංකිකයින් 21 දෙනා අතරින් 5 දෙනෙකු ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ එකකි

DMN.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website