Editor

Editor

සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:39

දමිතා 17 දක්වා රිමාන්ඩ්

හිතා­ම­තාම අධි­ක­ර­ණය මඟ­හැ­රිය බව පෙනී යන බැවින් ඇප දෙන්න බෑ - කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ

බ්‍රිතාන්‍ය ජාති­ක­යන් තිදෙ­නකු ඇතු­ළුව සහන සේව­ක­යන් 7 දෙනකු ගාසා තීර­යේදී ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වීම හේතු­වෙන් ඊශ්‍රා­ය­ල­යට ආයුධ අලෙවි කිරීම නව­ත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය කළ ඉල්ලී­මට බ්‍රිතා­න්‍යයේ හිටපු අග­මැති වින්ස්ටන් චර්චිල්ගේ මුණුබුරා වන නික­ලස් සෝම්ස් සහාය පළ කර ඇතැයි ‘දි ගාඩි­යන්‘ පුවත් සේවය වාර්තා කළේය.

උස්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළයුතු බව පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඊරසිංහ මහතා පැවසීය.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දෙවන රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූයේ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ෆින්ලන්තයේ වැන්ටා නුවර වියටෝලා ප්‍රාථමික පාසලකදී පසුගියදා 12 හැවිරිදි සිසුවකු විසින් සම වයසේ පසුවන සිසුවකුට සහ සිසුවියන් දෙදෙනකුට වෙඩි තබනු ලැබුවේ නවක වදයට ලක්වීම නිසා බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

සිකුරාදා, 05 අප්‍රේල් 2024 08:59

දමිතා-සැමියා අත්අඩංගුවට

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website