Editor

Editor

කච්චතිවු දූපත සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තමිල්නාඩු ආණ්ඩුව නුදුරදීම කටයුතු කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ නිව්යෝක් නුවර නැ‍ෙඟනහිර වෙරළ තීරය ආශ්‍රිතව පසුගියදා සිදු වූ රිච්ටර් මාපකයේ 4.8ක අගයක් සටහන් කළ භූ කම්පනයෙන් ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව ද සෙලවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සෙලවීම සහ නිව්යෝක් නුවර භූ කම්පනය ලිබර්ටි ප්‍රතිමාවේ සවි කර ඇති සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී යාත්‍රාවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදුවිය.

ඉරිදා, 07 අප්‍රේල් 2024 14:19

අප්‍රේල් 13 – 14 සුරා සැල් නැහැ

අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති මත්පැන්හල් වසා තැබීමට තීරණය කරයි.

2028 වන විට අපි ශ්‍රී ලංකාව බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්චාවක් පැවැත්වී තිබේ.

සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:48

පලතුරු මිල පහළට..

පලතුරු මිල අඩු වී ඇති බව වෙළදුන් පවසයි . ග්‍රාමීය පලතුරු සදහා ජනතාව වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් වෙළදපොලේ ඇති පලතුරු වලට ඉල්ලුම අඩු විම ඊට හේතු වී තිබේ.

සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:46

එලවළු මිල විශාල ලෙස පහලට..

වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website