Editor

Editor

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතිබව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති බොහෝමයක් ඉල්ලීම් දිනාගැනීමේ වෘත්තීය සටන් ආරම්භ කිරීමට නියමිත බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වේ.

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට මාසයකට පමණ ඉහත දී මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි.

මෙවර අවුරුදු නැකත් සම්බන්ධයෙන් මතුවී ඇති මත ගැටුම පිළිබඳ අවධානය යොමුකරමින් ඒ හා අදාළ වන බෞද්ධ ඉගැන්වීම පිළිබඳ ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අදහස් දක්වති.

තමන්ටත් තමාගේ ව්‍යාපාරයටත් අසත්‍ය තොරතුරු හා මඩ ප්‍රහාරයන් එල්ල වෙමින් ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන මහතා සඳහන් කරයි.

සෙනසුරාදා, 13 අප්‍රේල් 2024 11:34

ශ්‍රීලනිප යතුරේ පොලිසියත් හිරවෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ වැදගත් ලිපි ගොනු අතුරුදන්වූයේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරීමට වසා දැමූ එම කාර්යාලයේ යතුරු පොලිසියට භාරනොදීමත් විශාල ගැටලුවක් යැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website