Editor

Editor

මුහුදු මතුපිට උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ගෝලීය උණුසුම වාර්තාගත අයුරින් ඉහළ ගිය බව යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අඟහරුවාදා, 09 අප්‍රේල් 2024 12:54

අධිබල බයික් ලියාපදිංචියට අනුමැතිය…

එන්ජින් ධාරිතාවය ඉහළ අගයන් වලින් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර දීමට රජය තීරණය කර තිබේ.

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රජය විසින් යෝජනා කරන කර තිබෙන අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මෙරට අධ්‍යාපන පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇතැයි කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබේ.

තවත් 26ක් අතු­රු­දන්

නීති­වි­රෝධී අයු­රින් මගීන් 130 දෙනකු රැගෙන යමින් තිබූ ධීවර යාත්‍රා­වක් මොසැ­ම්බික් රාජ්‍යයේ උතුරු මුහුදේ ගිලී­යෑ­මෙන් පුද්ග­ල­යන් 96 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු ගාසා තීරයේ මෙහෙ­යු­ම්වල නිර­තව සිටින යුද හමු­දාව අවම කරන බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කළ බව ද, එම නිවේ­ද­න­යත් සමඟ අව­තැන් වී සිටි පල­ස්තීන ජන­තාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමි­ණෙ­මින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාමසාන් උත්සව දිනය යෙදෙන අප්‍රේල්11 වැනි දිනට මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් සුදානම් කර ඇත.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්‍රාමික/ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කරන ලද අතර මෙහි ප්‍රධාන අරමුණ වූයේ

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website