Editor

Editor

ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරය හා ඊට පසුබිම් වූ කරුණු පිළිබඳව පුවත්පතට ලිපියක් ලියමින් සිටියදී තත්ත්වය තවත් දරුණු වූ බවට වාර්තා විය. ලෝකය තුන් වැනි ලෝක යුද්ධයක මුවවිටටම තල්ලු කරමින් ඊශ්‍රායලය ඉරාන භූමිය වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බව මොහොතකට පෙර අසන්නට ලැබුණි.

ජර්මනියේ හැම්බර් නගරයේ හේගන්බෙක් සත්ව උද්‍යානයේ ජීවත්වන ලොව වයස්ගතම ඔරන්ඔටන් සත්වයා වන බෙලා පසුගිය 16 වැනිදා සිය 63 වෙනි උපන්දිනය සැමරුවාය.

පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර තීරු බදු රහිත වාහන ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල විශේෂ ලිපියකට අත්සන් කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසර දෙකක කාලයේදී සියයට 4%ක් දක්වා වර්ධනය කර නොගතහොත් මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩ පිළිවෙළ දැඩි අර්බුදයකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අනතුරු අඟවා ඇත.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කැනඩාවේ වැන්කුවර්හි බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ (University of British Columbia, Vancouver, Canada) බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මීට මාස කිහි­ප­ය­කට පෙර පැවති තත්ත්ව­යට සාපේ­ක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් වඩා යහ­පත් මට්ට­මක සිටින ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහ­යෝ­ගය දෙන බවට ලෝක බැංකුව සහ­තික වී තිබේ.

සෙනසුරාදා, 20 අප්‍රේල් 2024 11:42

ජපන් සිහිනය අද, හෙට සැබෑ කරගන්න…

සකුරා මල් පිපෙන ජපානය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට පත්වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මස 7 වැනිදා ආරම්භ වූ යුද ගැටුම් හේතු­වෙන් ගාසා තීරයේ දරු­වන් 13,800කට දිවි අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අර­මු­දල (යුනි­සෙෆ් සංවි­ධා­නය) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website