ඉරිදා, 26 මැයි 2024 09:12

2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳ‌වීම හෙට(27) සිට Featured

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා හෙට(27) සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2024 ශිෂ්‍යත්ව විභාගය , සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත් වීමට සැළසුම් කර තිබේ.ෙ

කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

N.lk

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website