Editor

Editor

ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මාලදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

කිසියම් සංචාරකයෙකු සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබේ.

බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 10:16

ඉන්දියානු ගම්මාන 04ක්…

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 10:14

කිරිපිටි රුපියල් 300කින් පහලට..

රුපියල් 250-300ත් අතර මුදලකින් හෙට 25 දින සිට ආනයනික කිරිපිටි කිලෝවක මිල පහළ දැමීමට නියමිතය.

බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 09:57

අපිට ගැහුවොත් ඊශ්‍රායලය විනාශ කරනවා

ඉරාන ජනාධිපති පාකිස්තානයේදී කියයි

බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට ගනු ලැබු බෙල්ජියම් ජාතිකයකු සිරුරෙන් ඇල්කොහොල් නිපදවන දුර්ලභ රෝගි තත්ත්වයෙන් පසුවන්නකු බව තහවුරු වීමෙන් නිදහස ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 09:49

රනිල් බැසිල් හමුවී ගත් තීරණ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.

බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 09:47

මෛත්‍රිපාලට නඩුව අවසන් වනතුරු තනතුරු බැහැ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නඩුව අවසන් වනතුරු වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website