බදාදා, 29 මැයි 2024 13:32

ඇමරිකාවේ පිපිරීමකින් පුද්ගලයින් 7කට තුවාල -06 ක් අතුරුදහන් Featured

ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව මේ වන විට අනාවරණය වී තිබෙයි.

ඒ අනුව පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර පිපිරීම සිදුවූ ගොඩනැගිල්ල ආසන්නයෙන් ජනතාව ඉවත් කිරීමට හදිසි සේවා අංශ කටයුතු කර තිබෙයි

පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website