Editor

Editor

මෙරටට එල් වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට යන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේදී බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සදුදා, 29 අප්‍රේල් 2024 10:24

චීනය සහ ඇමරිකාව අතර එකඟතා 05ක්

චීන- ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේ දී ය.

සදුදා, 29 අප්‍රේල් 2024 10:22

දුම්රියේ ඉඩම් නියමානුකූල කරයි

විධිමත් බදු ගිවිසුමක් නොමැති, දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ ගොඩනැඟිලි පරිහරණය කළ නොහැකි බැවින් දුම්රිය ඉඩම් පරිහරණකරුවන් සහ නව ඉල්ලුම්කරුවන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය

සරසවියේ දෙවැනි අදියර සඳහා අක්කර 14කුත් තෙවැනි අදියර සඳහා අක්කර 20කුත් වෙන් කර දීමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල

වීසා අයදුම් කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදය සඳහා ස්ථාපිත www.shrilankaevisa.lk වෙබ් අඩවියට සමාන වියාජ වෙබ් අඩවි වෙත පිවිස පුද්ගලයන් මුදල් ගෙවන බවට තොරතුරු ලැබි ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඉරිදා, 28 අප්‍රේල් 2024 11:31

නසිර් අහමඩ් වයඹ ආණ්ඩුකාර කරයි..

හිටපු අමාත්‍යවරයෙකු වන නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරය දුරට පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලැබ ඇත.

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව ඝාතනය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website