Editor

Editor

උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කල උපුල් ශාන්ත සන්නස්ගල මහතාට මුල්‍ය වංචාවක් සිදුකළ ඇති බවට චෝදනා එල්ල වී ඇත.

බන්ධනාගාරවල නිකම් මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගන් සරණාගතයන් 800කට වැඩි පිරිසක් ටෝකම් සහ ස්පින් බොල්ඩක් දේශසීමා ඔස්සේ පාකිස්තානයෙන් පිටුවහල් කර ඇතැයි ඇෆ්ගනිස්තානයේ කාමා පුවත් සේවය වාර්තා කළේය.

බදාදා, 24 අප්‍රේල් 2024 09:31

තායිවානයේ භූ කම්පන 80ක්

තායිවානයේ තායිපේ අගනුවර කේන්ද්‍ර කරමින් පෙරේදා මැදියම් රැයේ සිට ඊයේ අලුයම දක්වා භූ කම්පන 80කට අධික ප්‍රමාණයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගල හානි වාර්තා නොවූවද, ගොඩනැඟිලි රැසකට සුළු හානි සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායල බුද්ධි අංශයේ ප්‍රධානියා වන මේජර් ජෙනරාල් අහරොන් හලිවා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

රට තුළ පිරමිඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගත් ආයතන කිහිපයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් මල්ඵල ගන්වන උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

අඟහරුවාදා, 23 අප්‍රේල් 2024 12:28

මැලේසියාවේ ගුවන් අනතුරකින් 10 මරුට

මැලේසියාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website