අඟහරුවාදා, 28 මැයි 2024 11:11

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත් අරංචියක් Featured

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් ‌පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සති අන්තයේ දී අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වසරේ ජනවාරි මාසයේ දී පැවැති මෙම විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි

සෙසු 65,531 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වෙයි

DMN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website