අඟහරුවාදා, 28 මැයි 2024 11:16

ඩිජිටල් චීනය ගොඩනැගීම පිළිබඳ සමුළුවෙන් සාර්ථක ප්‍රතිඵල රැසක් Featured

චීනයේ ෆූචොව් නගරයේ පැවති එම සමුළුව 25 වැනිදා අවසන් විය.

ඩිජිටල් කර්මාන්තය, ඩිජිටල්කරණ පරිවර්තනය සහ නව යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍ර ආවරණය කළ මෙවර සමුළුවේ දී යුවාන් බිලියන 203 ක වටිනාකමින් යුතු ඩිජිටල් ආර්ථික ව්‍යාපෘති 421 කට අත්සන් තබා ඇත. එය, ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික කර්මාන්ත දාමයක් නිර්මාණය කිරීමට හිතකර වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

චීනයේ ඩිජිටල් ආර්ථිකය 2023 වසරේ දී ස්ථාවර වර්ධනයක් සාක්ෂාත් කර ඇති බව මෙම සමුළුවේ දී නිකුත් කෙරුණු “ඩිජිටල් චීනයේ සංවර්ධන වාර්තාව – 2023” කියයි. එසේම ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්තවල එකතු කළ අගය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් වන බව ද එහි සඳහන් ය.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website