බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:02

රීඩා සංගම් 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි Featured

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙයි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලන වල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බවයි දැක්වෙයි

මීට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබෙයි

අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදු කිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇත.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website