බ්‍රහස්පතින්දා, 09 මැයි 2024 10:17

ජනපති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි Featured

පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් තිබියදී වුව කිසිම කොන්දේසියක් නැතිව තමා රට බාරගත්තේ නිසි සැලැස්මක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා බව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.අපායට වැටී තිබූ රට ගොඩගත හැකිය යන විශ්වාසය තමාට තිබූ බවත් වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ආර්ථික ස්ථායිකරණය හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට පියවර ගත් බවත් ජනාධිපතිවරයා පැවසීය.මේ වසරේදී ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website