Editor

Editor

වසර 2023 අවසන් වන විට ඉන්දියාව විමතිය දනවනසුලු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එරට සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේ ඡන්ද අක්‍රමිකතා සිදු වූ බව තහවුරු කෙරෙන හඬපට දෙකක් ප්‍රසිද්ධියට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:06

හයිටි රාජ්‍යයට සිවිල් යුද්ධයක් අත වනයි

හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ගුවන්තොටුපොළ ආක්‍රමණය කිරීම හේතුවෙන් කෙන්යානු සංචාරයෙන් පසු නැවත සිය රට බලා පැමිණීමට නොහැකි වූ එරට අගමැති ඒරියල් හෙන්රි පුවර්ටෝ රැගත් ගුවන්යානය පුවර්ටෝ රිකා රාජ්‍යයට ගොඩබැස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අධිකරණය හමුවේ ඊයේ (06) පැය හතරක රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.

බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:02

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.

බදාදා, 06 මාර්තු 2024 08:26

විදුලි කාර් ගේන්න අවසර…

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තවමත් පවතින්නේ දැඩි අවධානමක බවත් ණය ගෙවීම පැහැර හැරියොත් සිදුවන දේ සිතා ගැනීමටත් නොහැකිවනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් තමන් සමඟ පැවසූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍ර හර්ෂ ද සිල්වා මහතා පවසයි.

විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website