Editor

Editor

ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පිටකොටුව දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 22 පෙබරවාරි 2024 11:39

ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

වසර ගණනාවක් තිස්සේ පවතින මිනිස් ජීවිත සහ අලි ඇතුන් සියදහස් ගණනක් විනාශයට පත් කළ අලි මිනිස් ගැටුම විසඳිය හැකි යැයි කියන යෝජනාවලියක් හා සැලසුමක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (21දා) ලිඛිතව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

බදාදා, 21 පෙබරවාරි 2024 10:57

Amul-Milco ගිවිසුමකට එළැඹෙනවා..- ජනපති

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

බන්ධනාගාරයකදී මිය ගිය රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ සිරුර පවුලේ සාමාජිකයන්ට භාර දීමට සති දෙකක කාලයක් ගතවන බවට බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාවේ වෛද්‍ය විද්‍යාලවලට ලබන වසරේ සිට නවක සිසුන් බඳවා ගැනීම දෙදහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණයට විරෝධතාව පළ කරමින් එරට පුහුණු වෛද්‍යවරු 6415ක් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website