Editor

Editor

තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් කුඩු නාලිකාවේ හිමිකරු තමන් ඝාතනය කිරීමට උත්සාහ දරන බව රංගන ශිල්පිනී මහේෂි මධුසංකා සඳහන් කරයි.

අඟහරුවාදා, 12 මාර්තු 2024 09:13

ලොකු ළුණු කිලෝවක් රුපියල් 1000ට…

වෙළඳපළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් දහසක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතැයි ආනයනකරුවන් කියා සිටිති.

නීති විරෝධී පිරමීඩාකාර ගනු-දෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩී ටී“ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් ‘සෑම් බස්නායක“ සහ ජෝර්ජියානු ජාතිකයකු

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුබායි ඇතුළු මැදපෙරදිගට වර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීම් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තානයේ හවුල් රජයක් පිහිටුවීමෙන් පසු හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි දෙවැනි වරටත් ජනපති ධුරයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තමන් විසින් ඉල්ලුවේ ණය හිමියන් සමඟ සාකච්ඡාවක් බවත් නමුත් ආණ්ඩුව දෙන්න හදන්නේ මුල්‍ය අරමුදල සාකච්ඡාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

සදුදා, 11 මාර්තු 2024 08:47

එළවළු මිල විශාල ලෙස පහලට..

එළවළු මිල ගණන් විශාල ලෙස පහළගොස් ඇතිබව එළවළු තොග වෙළදුන් පවසති.

වී ගන්නවාද නැද්ද හොයාගන්න දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර නෑ

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website