අඟහරුවාදා, 12 මාර්තු 2024 09:24

කුඩු නාලිකාව මා මරන්න හදනවා.. බිරිද මරන තර්ජන කලා.. මං පොලිසි ගියා..- මහේෂි මධුසංඛා Featured

තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් කුඩු නාලිකාවේ හිමිකරු තමන් ඝාතනය කිරීමට උත්සාහ දරන බව රංගන ශිල්පිනී මහේෂි මධුසංකා සඳහන් කරයි.

අදාළ නාලිකාව හිමිකරුගේ බිරිඳ තමනට මරණ තර්ජන එල්ල කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් හඬ පටද තමන් සතුව ඇති බවත් ඇය පවසයි.

තමන් මේ පිළිබඳව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් පවසන ඇය එතනින් සාධාරණයක් සිදු නොවුවහොත් තමන් වෙනත් ක්‍රියාමාර්ගවලට යොමු වන බවද කියා සිටී.

සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇය මේ බව සඳහන් කර ඇත.

 

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website