Editor

Editor

පසුගිය ජනවාරි මාසයේදී දෙලක්ෂය ඉක්මවා යමින් 208,253 ක විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාවිත් බස් රථයක් පැහැර ගැනීමට තැත් කළ රැඳවියන් 20 ක් සහ පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා සෙබළුන් සමග ගැටුම් ඇතිකරගත් රැඳවියන් 14 ක් වැලිකන්ද සහ පුලතිසිගම පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සදුදා, 05 පෙබරවාරි 2024 09:30

කාල් වෙදර්ස් ජීවිතක්ෂයට

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් තිබේ.

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso)පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

හිමිකාරීත්වය පවරාගෙන නැතිව භාවිතා කරන වාහන සඳහා නඩු පැවරීමට පොලිසිය තීන්දු කර තිබේ.

සදුදා, 05 පෙබරවාරි 2024 09:19

ව්‍යාපාර 19,000ක විදුලිය කපලා..

පසුගිය වසර ඇතුළත ව්‍යාපාර 19,000 ක පමණ විදුලිය විසන්ධි කර ඇත ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්‍ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ.

රජයේ මුදල් අපහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී.

වසංගතයක බරපතළකම සකල ලෝකවාසීන්ම දැන ගත්තේ කොවිඩ් වසංගතය රටවල් 229 ක පැතිරීමෙන් ඇවෑමෙන් ය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website