අඟහරුවාදා, 05 මාර්තු 2024 08:28

නියගය දරුණුයි.. ජලය හිගයි.. පිරිමසින්නැයි දැනුම් දෙයි.. Featured

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

පවතින වියළි කාලගුණය අප්‍රේල් මාසයේ මැද දක්වා පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.

එනිසා දැනට පවතින ජල සංචිත එම කාලය තෙක් කළමනාකරණ ගත යුතු වීම මත අත්‍යවශ්‍ය කාරණාවලට අපතේ නොයවා ජලය භාවිතා කරන ලෙසත් දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලයි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website