Editor

Editor

ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේ දී (2022) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 කින් පසුබෑමකට ලක් වූ බවත් යෙදවුම්වල හිඟයන් හා සැපයුම් ජාලයට සිදු වූ බාධාවන් හේතුවෙන් මෙරට ප්‍රධාන සේවා අංශ වන නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඇති වූ දැඩි පසුබෑම හමුවේ දේශීය කර්මාන්ත හා සේවා අංශවල ලක්ෂ පහකට සිය රැකියාවන් අහිමි වී ඇති බවත්

ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරවුම්හල් 26 ක් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා තිබෙන බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගයකින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇත්දැයි දන්වා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් සිටීම ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි තර්ජනයක් බවත් ඒ පිළිබඳව සිය කනස්සල්ල කරන බවත් ආසියා ෆැසිපික් කලාපයේ නීති වෘත්තිකයින්ගේ ප්‍රධානම එකමුතුව වූ LawAsia සඳහන් කරයි.

පසුගිය (03) වන දා දින ලිප්ටන් වටරවුමේ පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සම්බන්ධයෙන්, එය මර්ධනය කළ ආකාරය පිළිබඳව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවූ වාර්තා පදනම් කරගෙන මානව හිමිකම් කොමිසම ස්වයං මැදිහත්වීමෙන් පරීක්ෂණක් ආරම්භ කර තිබේ.

පසුගිය (03) වන දා දින ලිප්ටන් වටරවුමේ පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සම්බන්ධයෙන්, එය මර්ධනය කළ ආකාරය පිළිබඳව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවූ වාර්තා පදනම් කරගෙන මානව හිමිකම් කොමිසම ස්වයං මැදිහත්වීමෙන් පරීක්ෂණක් ආරම්භ කර තිබේ.

දෙරණ රූපවාහිනී විකාශය වූ වැඩසටහනකදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ

අත් පොරවක් රැගත් පුද්ගලයෙකු ඊයේ බ්‍රසීලයේ ළදරු පාසැලකට කඩාවැදි එහි සෙල්ලම් කරමින් සිටි ළමුන් හතරදෙනෙකු ඝාතනය කර තියෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 2023 අප්‍රේල් 4 වැනි දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 07:06

බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.

බදාදා, 05 අප්‍රේල් 2023 09:40

ඉන්ධන කෝටාව ඉහළට

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර අති බව වාර්තා වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website