බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 15:18

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක රනිල් බව කංචන කියයි Featured

දෙරණ රූපවාහිනී විකාශය වූ වැඩසටහනකදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බවයි.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website