බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 16:28

මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි Featured

පසුගිය (03) වන දා දින ලිප්ටන් වටරවුමේ පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සම්බන්ධයෙන්, එය මර්ධනය කළ ආකාරය පිළිබඳව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවූ වාර්තා පදනම් කරගෙන මානව හිමිකම් කොමිසම ස්වයං මැදිහත්වීමෙන් පරීක්ෂණක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සරසවි සිසුන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් අප්‍රෙල් (10) වන දාට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website