Editor

Editor

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් හමුදා සෙබ­ළුන් අට­දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තරු­ණ­යන්ට දැඩි හානි­යක් සිදු­වී­මට එරෙ­හිව සහ තරුණ පර­පුර ආරක්ෂා කිරීම සඳහා අස­මත් බව කිය­මින් අමෙ­රි­කාවේ ප්‍රාන්ත 13ක් සහ කොලො­ම්බියා දිස්ත්‍රි­ක්කය මගින් ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ල­යට නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2024 11:15

පොලීසියේ ලොකු පුටු මාරුවක්

නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

දැනට පවතින මානව හා භෞතික සම්පත් හිගයන් මගහරවා ගනිමින් රාජ්‍ය ව්‍යවසායක් ලෙස සබරගමුව පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය

සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2024 10:48

ජනපතිගෙන් විශ්‍රාමිකයින්ට සහනයක්

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති

සෞදි ආරාබියේ රියාද් අගනුවර බලා ගමන් ගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website