Editor

Editor

සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2024 10:21

ප්‍රදේශ කිහිපයකට අද වැසි තත්ත්වයක්

අද (19) දිනයේ උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2024 10:06

ඌරු මස් ගැන නිවේදනයක්

වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.එසේම ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව ද සදහන් කරයි.

කෙන්යාවේ පාර්ලි­මේ­න්තුවේ පැවැති ඓති­හා­සික දෝෂා­භි­යෝ­ග­ය­කින් දුෂණ වංචා රැස­කට චෝදනා ලබා සිටි කෙන්යාවේ උප ජනා­ධි­පති රිගාටි ගච­ගුවා නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උගුර හා ශ්වසන ආසා­ද­න­යෙන් මේ වස­රේදී පාකි­ස්තා­නයේ කරච්චි නුවර දරු­වන් සිය­ය­කට වැඩි සංඛ්‍යා­වක් මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සංඛ්‍යා­ලේ­ඛ­න­වල සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බිඳවැටුණු ව්‍යාපාර යළි බල­ගැ­න්වීම සඳහා ගනු­දෙ­නු­ක­රු­වන්ට සහාය වීමට සෑම බැංකු­ව­කම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහි­ටු­වන ලෙස ශ්‍රී ලංකා මහ­බැං­කුව උප­දෙස් ලබා දී තිබේ.

සිකුරාදා, 18 ඔක්තෝබර් 2024 10:47

ඊශ්‍රායලය හමාස් නායකයා මරාදමයි

හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය තහවුරු කර ඇත.

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website