Editor

Editor

දකුණු ලෙබ­න­නයේ යුද ගැටුම් වාර්තා කර­මින් සිටි මාධ්‍ය­වේ­දීන් තිදෙ­නකු ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

– ලක්ෂ 10ක ජනතාව ආරක්ෂිත ස්ථානවලට

– කොල්කටා ගුවන්තොටුපොළේ පැය 15කට ගුවන් ගමන් අත්හිටුවයි

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පෙරේදා (23 දා) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය සමරමින් සංවිධානය කළ තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමිනි.

ගම්පොළ පොලිස් ස්ථානයට එරෙහිව ලැබී ඇති අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව ඉල්ලා ඇති ලිපි ලේඛන කිහිපයක් රැගෙන අල්ලස් කොමිෂන් සභාව හමුවට යෑමට සූදානමින් සිටි ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා එම ගමනට සිය වාහනයට ඉන්ධන ලබා ගැනීමට යැයි පවසා පැමිණිලිකරුගෙන්ම රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තවමත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් දාහතර දෙනකු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නැවත සිහිකැඳවීම් නිකුත් කර තිබේ.

දේශපාලන වාසිවලට අනවශ්‍ය බියවැද්දීම් එපා

දෙස්-විදෙස් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුයි
– මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් කියයි

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website