මෙම තත්ත්වය මත මස් පිණිස ඌරන් ඇතිකරනු ලබන ගොවිපොළවල සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
DVN
වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.එසේම ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව ද සදහන් කරයි.