Editor

Editor

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට ඇමරිකානු සංචාරයක් සදහා වීසා ලබාදීම අසීරු බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාල විසින් දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලික ආයතනයකට විකුණා දැමීම සඳහා මේ වන විට වත්කම් ගණනය කිරීමක් අරඹා ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශය සේවක සංගමය සඳහන් කරයි.

ඉරිදා, 22 ඔක්තෝබර් 2023 10:48

මාස 14ට විදුලි බිල 157%කින් නග්ගලා

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට එකසිය පනස් හතක් (157%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම (PUCSL) අවසර ලබාදී තිබේ.

හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 07 වැනි දින පැහැරගෙන ගිය සිරකරුවන් 200 දෙනෙකු ගෙන් අමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර තිබේ.

සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 12:06

හමාස් ප්‍රබලයෙක් මරුට

හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගොස් තිබේ.

ඉදිරි අයවැය මගින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇතිබව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

පොලිස්පති ධුරය සඳහා දැනට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තියුණු තරගයක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website