සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 12:06

හමාස් ප්‍රබලයෙක් මරුට Featured

හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් එලෙස මියගිය බවය.

 

 

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website