Editor

Editor

ඉරා­නයේ හිටපු ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි මාරා­න්තික හෙලි­කො­ප්ටර් අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසු එරට පැවැති හදිසි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­තර ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැ­කි­වීම හේතු­වෙන් දෙවැනි වටයේ ඡන්ද විම­සීම 5 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව ඇතැයි

සජිත් ප්‍රේම­දාස මහතා පක්ෂ නාය­ක­යකු වෙන්න තිබෙන එකම සුදු­සු­කම ආර්. ප්‍රේම­දාස මහ­තාගේ පුතා­වීම ලෙස බොහෝ අය හිතන බවත් සජිත් සිතන්නේ ද එලෙ­සම බවත්,

රාජ්‍ය සේවයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් අද (01) දින සිට ක්‍රියා­ත්මක වන පරිදි ගෙවී­මට රජය තීර­ණය කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පැවසීය.

සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් එළිදැක්වීම අද පස්වරු යොදාගෙන ඇත.

ගුරු විරෝධතාවට පෙරේදා එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට එරෙහිව අද දින සිට සියලුම පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (27දා) පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිතය සහ එම ජාවාරම් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සඳහා අදාළ පියවර දැඩිව ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්, ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website