සිකුරාදා, 28 ජූනි 2024 14:46

ෆොන්සේකා අද දොරට වඩී.. හවස කොළඹ උත්සවයක්… Featured

සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් එළිදැක්වීම අද පස්වරු යොදාගෙන ඇත.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගය සමඟ මත බේදයක් ඇති කර ගෙන සිටින ෆොන්සේකා මහතාගේ මෙම උත්සවයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් කිසිවකු සහභාගි නොවනු ඇති බවද වාර්තා වේ.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website