Editor

Editor

පාකි­ස්තා­න­යෙන් සහ ඉරා­න­යෙන් පිටු­ව­හල් කරනු ලබන ඇෆ්ග­නි­ස්තාන සංක්‍ර­ම­ණි­ක­යන් එම රට­ව­ලදී දැඩි වධ­හිං­සා­ව­ලට ලක්වී ඇතැයි ඇෆ්ග­නි­ස්තා­නයේ ටොලෝ පුවත් සේවය වාර්තා කළේය. එම සිදු­වීම් සම්බ­න්ධව ජාත්‍ය­න්ත­රයේ අව­ධා­නය යොමු වී ඇතැයි ද ටොලෝ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

තායි­වා­නයේ නැඟෙ­න­හිර තායි­වා­නයේ මුහු­දු­බඩ ආශ්‍රිත පළා­තක ඊයේ රිච්ටර් මාප­කයේ 5.8ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා – එක්සත් ජන­පද සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දකුණු සහ මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

මේ වසරේ ගත වූ කාලය තුළ 800,000 ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ.

එහි සභාපති ප්‍රසාද් මාන්නගේ මහතා පෙන්වා දෙන්නේ අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට රජයේ අවධානය යොමු කර ඇති බවය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං සිය හංගේරියානු නිල සංචාරය අරඹයි.

පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website