මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සංචාරක වීසා මඟින් කුලී හේවායන් ලෙස රුසියාවට රැගෙන ගොස් සිදු කරන මිනිස් ජාවාරමේ මහ මොළකරුවකු බවට හඳුනාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම,
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමට ගුවන්තොටුපලෙන් ඉඩමක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ප්‍රශ්න ගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් තිබියදී වුව කිසිම කොන්දේසියක් නැතිව තමා රට බාරගත්තේ නිසි සැලැස්මක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා බව
කොවිඩ් වයිරසයට එරෙහිව නිපදවනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත ලොව පුරා සියලු රටවලින් ඉවත් කරගැනීමට එහි නිෂ්පාදන සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීම සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායලයට බෝම්බ සැපයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වාහන ආනයනකරුවන් විසින් සකස් කරනු ලබන විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
සුප්‍රකට බටහිර ගායිකා මැඩෝනාගේ ලෝ වටා සංගීත චාරිකාව අතරතුර බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර කොපකාබානා මුහුදු වෙරළේ නොමිලේ පැවැති සංගීත ප්‍රසංගය නැරැඹීමට ලක්ෂ 16ක ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහාභාගි වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.