රටට ගලා එන මුදල් ප්‍රමාණය ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
ඉදිරි මැතිවරණයට පෙර හෝ පසුව මෙතෙක් අත්කරගත් රජයේ ආදායම් වැඩිකර ගැනීම ඇතුළු රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රගතිය ආපසු හැරවීමට ක්‍රියා කළහොත් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අඩාල කර, ආර්ථිකය අස්ථාවර කිරීමට හේතුවනු ඇතැයි මහ බැංකුව පවසයි.
මෙම වසරේ (2024) ගතවූ මාස 4යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසිය හතළිස් තුන්දෙනකු (22,443) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය කාලයේ සිදු වූ ආන්දෝලනාත්මක ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ආරම්භ කර තිබේ.
ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු වලින් බිලියන ගණන් ණයට ගෙන ඒ බැංකු වලට පොලු තැබූ ඇමතිවරුන්,
ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව එකම ගුවන්තොටුපොළ බවට ගුවන් තොටුපොළ වර්ගීකරණ සිදු කරනු ලබන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ස්කයිට්‍රැක්ස් ආයතනයේ වාර්තාවකින් සඳහන් වී තිබේ.