Displaying items by tag: අමෙරිකාවෙන් රුසියාවට නව සම්බාධක 500ක්

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500කට වැඩි ප්‍රමාණයක් අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website