Displaying items by tag: ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ජනතාව විරෝධතා රැලි අරඹයි

ජාතිවාදයට එරෙහිව සහ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එංගලන්තය පුරා වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතා ආරම්භ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර එංගලන්තය පුරා මුස්ලිම් ජාතිකයන් හා සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website